පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා අද (24දා) උදෑසන රනිල් වික්රමසිංහ මහතාට දුරකථනයෙන් අමතා පසුගිය දින එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ.
ත්රස්තවාදය හේතුවෙන් පාකිස්තානු වැසියන් 70,000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් කර ඇති ඉම්රාන් ඛාන් අග්රාමාත්යවරයා ත්රස්ත ක්රියා මැඩලීම වෙනුවෙන් සිය සහාය ශ්රී ලංකාවට ලබාදීමට සූදානම් බව ද ප්රකාශ කර සිටියේය.