තව ඩිංගෙන් හුස්ම ටික නැතිවෙනවා - විමල්
සන්ධාන මන්ත්රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්රියා විරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී තිබේ. මේ පිළිබඳව පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ සංවාදය මේ ආකාරයෙනි.
විමල් - අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න.
කථානායක - මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්.
විමල් - කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා.
දිනේෂ් ගුණවර්ධන - හදිසි දුරකතනය භාවිත කළත් විනාඩි 25ක් පමණ සෝපාන ක්රියාකරු සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණා.මම පාර්ලිමේන්තුවට ආවේ 1983. මේ වගේ දෙයක් වුණේ පළමු අවස්ථාවටයි. අපිට සෝපානයක මැරෙන්න බෑ.
සරත් ෆොන්සේකා - (දිනේෂ්ට පිළිතුරු දෙමින්) විදුලි සෝපානය භාවිත කරන්න බයයි නම් පඩිපෙළ භාවිත කරන්න. එක අවස්ථාවකින්ම කැඩෙන යන්ත්ර නෑ

popular news
-
Chandra Thursday, 07 February 2019 01:24 PM
ඔය හුස්ම ටික සොබාදහම වනසනවා .
Reply : 1 101
mahinda wijekoon Thursday, 07 February 2019 01:34 PM
අපරාදේ.අපේ කරුමේ තමයි
Reply : 2 12
Champa Thursday, 07 February 2019 01:39 PM
Lift එකේ දොරට ගහන කොටවත් කාටවත් ඇහුනේ නැත්ද?
Reply : 3 0
[email protected] Thursday, 07 February 2019 01:42 PM
එහෙම වත් හුස්ම ගිය නම් රටට යහපතක්
Reply : 11 20
Priyantha Thursday, 07 February 2019 04:04 PM
අයියෝ රටට වාසනාවක් ගෙනදෙන්න තිබුන අවස්තාවක් නැතිඋනා රටේ අවාසනාවකට
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

