තෙවන පාසල් වාරය දිගු වන පාසල්
- 28 08 2019
- 14:35
- {{hitsCtrl.values.hits}} views
- ..
2019 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පළමුවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස සම්පූර්ණයෙන් ම යොදවා ගනු ලබන පාසල් 12 ක් තෙවන වාරය සඳහා 2019 සැප්තැම්බර් මස 16 වන සඳුදා විවෘත වේ.
අනෙකුත් සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් තෙවන වාරය සඳහා 2019 සැප්තැම්බර් මස 02 වන සඳුදා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව පහත සඳහන් පාසල් තෙවන පාසල් වාරය දිගු වෙන පාසල් වන අතර උසස් පෙළ ඇගයිම් කටයුතු වෙනුවෙන් පුර්ණ වශයෙන් යොදා ගනු ලැබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
