තවත් විදේශිකයෝ දෙදෙනෙක් පත්කරති
- 19 08 2014
- 18:55
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අතුරුදන්වූවන් පිළිබඳව පැමිණිලි විමර්ශණය කරන කොමිසමට තවත් විශේෂඥයින් දෙදෙනෙකු පත්කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. ඒ අනුව ඉන්දීය ජාතික අව්දාෂ් කෞෂාල් හා පාකිස්තාන ජාතික අහ්මර් සූෆි යන මහත්වරුන් මෙසේ පත්කර තබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
