තරුණ තරුණියන් කොරෝනා එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
සමාජයේ වැඩිපුරම සක්‍රීය කොටස තරුණ ප්‍රජාව බවත් තමාගේ ආරක්ෂාවට මෙන්ම පවුලේ අයගේ ආරක්ෂාවටද එන්නත ලබාගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.