තරගාවලියෙන් පස්සේ ක්‍රීඩකයෝ ජීවත්ව සිටියිද - මහෙල
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ එක්දින තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විවේචන ඉදිරිපත් කර තිබේ.
හෙට (14දා) ආරම්භවන තරගාවලිය දෙසැම්බර් 31 දා දක්වා අඛණ්ඩව පැවැත්වෙන අතර එහිදී දිනපතා තරග පැවැත්වීමට නියමිතය.
මේ හරහා ගුණත්වයක් බලාපොරොත්තුවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන මහේල ජයවර්ධන වැඩිදුරටත් පවසන්නේ ඇති එකම බලාපොරොත්තුව තරගාවලියෙන් පසුව ක්‍රීඩකයන් ජීවත්ව සිටීදැයි යන්න බවයි.
This is the schedule for @OfficialSLC first class ODI tournament. How do we get quality when only thing we can hope is players will be alive after the tournament
popular news
- 
                            
අයියෝ සිර හොදයි වගේ Saturday, 14 December 2019 03:43 AM
මුකුත් කියන්න එපා ඔය කල සටහන හැදුවේ පොරොන්දු වුන විදිහටම පරිසර හිතකාමීව විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නවීන තාක්ෂනය භාවිතා කරලා.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                