තොණ්ඩමන්ගේ සහාය සජිත්ට ලැබේවි - මනූෂ
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහාය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මේ වන විට තොණ්ඩමන් මහතා සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවත් ඒවා ධනාත්මක වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මීට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
ගෝඨාභය Tuesday, 08 October 2019 03:22 PM
එකනේ ගෝඨාභය වැඩ නේන්න ල තියෙන්නේ රටේ බහුතරයකගේ ජීවන වෘත්තීය වන හොරකමෙන් හා වන්චවෙන්මනේ. එකයි හැමෝම කැමති. හොරු පට්ට හොරෙක් ජනපති කරන්නමනේ කැමති. එකෙක් ජනපති උනොත් රට ඇමෙරිකාවේ බලල අතක් වෙනවා, අනිකා ජනපති උනොත් රට ඇමෙරිකාවේ රූකඩයක්/ පබයෙක් වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

