ඩොලර් මිලියන 500ක බැඳුම්කරය ගෙව්වා
ශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය ගෙවා අවසන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව පැවැසීය. ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය අද (18දා) කල් පිරුණි.
popular news
-
Dayan Tuesday, 18 January 2022 07:59 AM
Country will have some Trillionaires. No gas, no fuel no electricity no food for others. good.
Reply : 0 0
Demuni Uduwara Tuesday, 18 January 2022 01:14 PM
To whom this was settled?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

