www.ada.lk
2026 මැයි මස 13 වන බදාදා
අත්‍යාවශ්‍ය සේවා හා ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් ජපාන ආර්ථික හා සමාජ සංවර්ඡන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව වෙත ජපන් යෙන් බිලියන 5ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 38) ප්‍රධානයක් ලෙස ලබාදිමට නියමිතව තිබේ.
මේ සඳහා ජපන් රජයේ ඒකඟතාව ප්‍රකාශ කර තිබේ. වර්ධතමා අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය හා හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවන් තහවුරු කිරීම වෙනුවෙන් ඉන්ධන (ප්‍රධාන වශයෙන් ඩීසල්) සැපයීම වෙනුවෙන් මෙම ප්‍රධානය ලබාදෙනු ඇත.
popular news
තමිල්නාඩු භාණ්ඩාගාරය හිස්, ඉන්දීය රු. කෝටි ලක්ෂ 10ක් ණයයි
පුද්ගලයෙක් ඝාතනය කර හිස රැගෙන යයි
කුලියට දීමේදී පරිස්සමෙන්
යුක්රේනය සමග යුද්ධය අවසන් වෙමින් තිබෙනවා
මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ඩිජිටල් වෙයි
බටුවත්තේ චාමරත් අරගෙන එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd