තියුණු ආයුධයක් භාවිතයෙන් කළ පහරදීමක් රෝහල් ගත කර ඇති හඩ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායක මහතාගේ තත්ත්වය මේ වන විට යහපත් තතත්වයට පැමිණ තිබේ.
පුද්ගලයන් දෙදෙනෙක් ඔහුගේ ව්‍යාපරික ස්ථානයට ඊයේ පැමිණ සිදුකළ පහරදීමෙන් අනතුරුව ඔහු කලුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය.