පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනිම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිස් විශේෂ විමර්ශණ කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19දා) දැනුම් දුන්නේය.
රාඩා ආයතනයේ සිදුවූ මුදල් අක්‍රමිකතාවයක් පිළිබඳව මෙසේ පරීක්ෂණ පවත්වන බව මූල්‍ය අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
සුනාමියෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා රාඩා ආයතනය පිහිටවීය.