ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට?
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වි ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් උන්වහන්සේට ප්‍රතිකාර ලබාදීම අවසන් කර තිබේ.
ඒ අනුව උන්වහන්සේව බන්ධනාගාර රෝහලට වඩමවාගෙන යෑමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතී.
නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන විටත් ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය. උන්වහන්සේගේ වකුගඩුවේ තිබූ ගලක් ඉවත් කිරීමට ශල්‍ය කර්මයක් පවා සිදුකෙරිණි.
ක්‍රිෂාන් රණසිංහ
popular news
-
anonymous Thursday, 30 August 2018 10:14 AM
මොකද්ද ප්රශ්නය? ශල්‍ය කර්මය ඉතාම සුළු එකක්. විනාඩි 30 අඩු කාලයකින් සිරුර සිදුරු කිරීමෙන් පමණක් කිරීමට පුළුවන. කරන කලට පව් මිහිරිය මීසේ
Reply : 18 40
Daham Thursday, 30 August 2018 11:02 AM
ඇත්තටම ශල්‍ය කර්මයක් කරලා නැහැ . මහා බොරුවක් තමයි දොස්තරලා කරලා තියෙන්නේ මෙයාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තියා ගන්න.
Reply : 0 0
anonymous Thursday, 30 August 2018 10:14 AM
මොකද්ද ප්රශ්නය? ශල්‍ය කර්මය ඉතාම සුළු එකක්. විනාඩි 30 අඩු කාලයකින් සිරුර සිදුරු කිරීමෙන් පමණක් කිරීමට පුළුවන. කරන කලට පව් මිහිරිය මීසේ
Reply : 1 10
ravi Thursday, 30 August 2018 02:07 PM
තවත් බුද්ධ භක්තිකයෙක් හිරේට . !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
