ඥානසාර හිමිගේ වකුගඩුවේ 3 CM ගලක්
ඥානසාර හිමියන්ගේ වකුගඩුවේ සෙන්ටිමීටර් 3ක පමණ විශාල ගලක් පවතින් බවත් එය ඉවත් කිරීම සඳහා තරමක ශල්‍ය කර්මයක් කළ යුතුව ඇතැයිද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ සුසිත සේනාරත්න මහතා ‘අද’ කළ විමසුමකදී පැවැසීය.
එම ශල්‍ය කර්මය සඳහා කිරීම සඳහා ලබන 13 දා ලෙස දින නියම කර ඇති බවත් උන්වහන්සේ බන්ධනාගාර රෝහල වෙත මාරු කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන් ඉල්ලීමක් කළ බවත් රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අධිකරණයට අද කරුණු වාර්තා කරන බව පවසා ඇති බන්ධනාගාර නිලධාරීන් ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇත.

popular news
-
Daham Thursday, 09 August 2018 10:38 AM
දොස්තර මාෆියාවේ පල් බොරුවක්. ඔය කෙනා බොරු ලෙඩ අරගෙන හිරේ යාමෙන් බේරෙන්ඩ .
Reply : 0 0
silva Thursday, 09 August 2018 11:27 AM
හම්බන්තොට වාරයේත් ගලක් තිබුන mathakai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

