ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමෙරිකාවෙන් ඉහළම සම්මානයක්
ශ්රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමෙරිකාවේ United States Army Command and General Staff Collegeහි විශිෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට එක්කර තිබේ. ( International Hall of Fame.)
ශ්රී ලංකාවේ එම සම්මානය හිමිකරගත් පළමු පුද්ග්ලයා වන්නේ මහේෂ් සේනානායක මහතායි. තම වෘත්තීය ගරුත්වය ඇාරක්ෂා කරගනිමින් සිය රට වෙනුවෙන් උපරිම සේවයක් කළ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබයි.
popular news
-
klal Sunday, 21 November 2021 02:32 PM
Monawada Meya kale. Pasku praharaya wenda deela balagena hitiya . Yahapalanayen buddhi ansa wanasanakota Army kollo hireta yawanakota meya pati tada karagatta. Menna Pasku praharayata uttara. Apita harima dukai rata gana. Ratata kisima wadak nokara ihalama samman americawen. Kohenda api hina wenna oney.
Reply : 0 0
wetotter Monday, 22 November 2021 10:24 AM
is he staff qualified with psc or ndc? think about it. why and for what it was awarded. only for ps.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

