ජිනීවා යෝජනාව ලිහිල් වෙනවා - කිරිඇල්ල
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්ව ඇති යෝජනාව ලිහිල් කිරිමට අදාළ රටවල් එකඟ වී ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදි ශ්‍රී ලංකාව විරුද්ධව යෝජනා ඉදිරිපත් වූ බවත් වත්මන් රජයට ඒවා කළමනාකරණය කර ගැනීමට හැකිවූ බවත් ඔහු පැවැසීය.

popular news
-
Champa Wednesday, 06 March 2019 03:26 PM
මිනිස්සු මැරිලා ඉපදිලා කියලද හිතන්නේ? ජිනීවා යෝජනාව ගෙනාවේ රනිල් මංගල මෛත්‍රී හිටපු යහපාලන ආණ්ඩුවෙන්. දැන් චන්දෙ ළඟ එන හින්ද ලංකාවයි හමුදාවයි මතක් වෙලා. එක හමුදා සෙබලෙක් යූඑන්පී එකට ආයේ චන්දෙ දෙන්න නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
