ජාතික විගණන පනතේ වගන්ති කිහිපයක් ක්රියාත්මක වන දිනය අගෝස්තු මස 01 දා සිට වලංගු බව දන්වමින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම පනතේ අංක එකේ සිට 9 දක්වා වන විධිවිධාන ක්රියාත්මක විය යුතු දිනය අගෝස්තු මස 01 දා බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගිය 26 දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
