ජාතික රෝහලේ මුදල් කොල්ලයේ සැකකරු අත්අඩංගුවට ගත් SIS නිලධාරියා රිය අනතුරකින් මියයයි
කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
බරපතල තුවාල ලැබු ඔවුන් දෙදෙනා ප්රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී එක් කොස්තාපල්වරයෙකු අද අලුයම මියගොස් ඇත.

popular news
-
Dayan Sunday, 14 June 2020 12:15 PM
Was it a real accident or made delibrately in taking revenge?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

