ADA
www.ada.lk
2025 ජුනි මස 18 වන බදාදා
රජයේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීම සඳහා අලුතින් ඇති කළ මිනිස්බල හා කම්කරු දෙපාර්තමේන්තුවේ ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය බත්තරමුල්ල සෙත්සිරිපායේදී අද (15දා) පෙරවරුවේ විවෘත කෙරිණි.
කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට විෂය භාර අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න, රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
රැකියා දස ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය කිරීමත්, එම රැකියා අවස්ථා සඳහා සුදුසුකම් සපුරන අය යොමුකිරීමත් ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය හරහා සිදුවන බව ජෝන් සෙනෙවිරත්න මහතා මෙහිදී සඳහන් කළේය.
popular news
රත්මලාන හා යාපනය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඩේවිඩ් පීරිස් සමාගමට අවසර
පුත්තලම නගරාධිපති නිතරගෙයෙන් මාලිමාවට
අනුරපුරේ ආපු කට්ටිය කළා වැවත් කාලා
ඉරානයෙන් ඊශ්රායෙලයට දැවැන්ත ප්‍රහාරයක්
ජනප්‍රිය ඉන්දීය නළුවන් දෙදෙනෙක් ලංකාවට
තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd