ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවට ගෙන යන ප්‍රතිචාර අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ද්විභාෂික ජනතාව ආණ්ඩුවෙන් ඉවත් කිරම වෙනුවෙන් විරුද්ධවාදීන් දරණ උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවයි.