ජාත්‍යන්තරයට ගිය ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටිය
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් හඳුන්වාදුන් කාඩ්බොඩ් මිනී පෙට්ටියට ජාත්‍යන්තර මාධ්‍යයේද අවධානය හිමිව තිබේ. ඒ එම මිනී පෙට්ටිය පිළිබඳව රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කිරීමත් සමගිනි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ දිගින් දිගටම වර්ධනය වීමත් සමගින් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ප්‍රියන්ත සහබන්දු මහතාගේ අදහසක් සමගින් මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටිය නිපදවීම ආරම්භ කළේය.
මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටියක් මේ වන විට රුපියල් 4500ක මුදලකට ඇලෙවි කරයි. ශ්‍රී ලංකාවේ මිලෙන් අවම ලී වලින් සකසන මිනී පෙට්ටියක් රුපියල් 25000 -30000ත් අතර මිලකට අලෙවි වෙයි.
සහබන්දු මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද කාඩ්බෝඩ්වලින් නිපදවන මෙම මිනී පෙට්ටයකට කිලෝ ග්‍රෑම් 100ක බරක් දරා ගත හැකි බෙවයි
මුලින්ම මෙය කොවිඩ් සිරුරු වෙනුවෙන් සකස් කළ පරිසරයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වන විට එම පෙට්ටිය පිළිබඳව අවධානය යොමුකර තිබේ.
2020 වසරේ මුල සිට කාඩ්බෝඩ් මිනී පෙට්ටි 350ක් පමණ බෙදා හැර ඇති බව සහබන්දු මහතා පවසයි.








popular news
-
janahitha Tuesday, 24 August 2021 01:00 PM
sarva asubavadi bahuthrayata puluvan vanne three wheel elavima saha pitaratin genvana card board yodagena minipetti sadima pamanalu orissa products kiyala nama gave nam apu ratatavath sethak salasenava
Reply : 0 0
nirodayana adahana Wednesday, 25 August 2021 01:43 PM
meya vadi diunu kala hakiya depasin koku uda kavaraya niyama mini pettiyaka hadayata nimava gatha haka miyagiya ayage nama lipinaya gamananthya ( divya lokaya apaya ) vahsayenda satahan thabimata label handunvadiya yuthuya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

