ජලය නාස්ති කරන අයිස් බකට් සූදුවට විරෝධය පළකරමු - - පා ම බුද්ධික පතිරණ
- 27 08 2014
- 08:00
- {{hitsCtrl.values.hits}} views
- . .
දිවයිනේ දිස්ත්රික්ක 10කට වැඩි ප්රමාණයක ජනතාව ජලය නොමැතිව පීඩා විඳිද්දී, ජලය නාස්ති කරමින් සිදුකරන 'අයිස් බකට් අභියෝගය' නමැති සූදුවට විරෝධය පළකළ යුතු බවත්, ඒ වෙනුවට ශ්රී ලංකාවේ පීඩිත ජනතාව වෙනුවෙන් සමාජ සත්කාර කිරීමට කැපවිය යුතු බවත් මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.
මාතර එච්.ඊ.ඒ. ප්රසාද්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
