ජලභිතිකා රෝගය රටෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කිරිමට යයි
රටේ පවතින ජලභිතිකා රෝගය සම්පුර්ණයෙන් මර්දනය කිරිමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
ආයාලේ යන සුනඛයින් වන්ද්‍යකරණය සඳහා යන වැඩපිළිවෙළට මිලියන 100ක් වෙන් කිරිමට තිරණය කර ඇත.

popular news
-
Champa Tuesday, 05 March 2019 03:52 PM
සුනඛයොත් ඉවරයි. පහුගිය අවුරුදු 4රෙ මත්පැන් සහ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කරපු හැටියට අනාගත සිංහල පරම්පරාව වඳ බවට පත් වෙලා ඉවරයි. සුනඛයෝ තමයි ලංකාවට තියෙනව ලොකුම ප්‍රශ්නේ. කතාව ඇත්ත. කලින් අවුරුදු වල ඩෙංගු වඳ කරන්න කියලා දීපු සල්ලි වලින් දැන් ඩෙංගු සම්පූරණයෙන් මර්දනය වෙලාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

