ජර්මනියේ නව ආසාදිතයන් 4764කින් ඉහළට
- 24 03 2020
- 14:18
- {{hitsCtrl.values.hits}} views
- ..
ජර්මනිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ සංඛ්‍යාව එක් දිනක් තුළ 4764කින් ඉළ ගොස් තිබේ. මේ වන විට ජර්මනියේ කොවිඩ් ආසාදිතයන් 27436ක් දක්වා වර්ධනය වි තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 114කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
