www.ada.lk
2026 ජුනි මස 24 වන බදාදා
ජපානයේ කියෝතෝ හි පිහිටා ඇති අධිරාජ්‍ය ස්ථානය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය බිරිද මෛත්‍රී වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ (04දා) එක්විය.
ජපාන සංස්කෘතිය විදහා දැක්වෙන ප්රමුඛ ස්ථානයක් වෙන මෙය 1855 වසරේ නවීකරණය කඅර තිබේ. කසේ වෙතත් එය අතීත ශ්‍රී විභූතිය විදහා දැක්වෙන අයුරින් අලුත්වැඩියා කර තිබේ.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd