ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සමුගනී
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ඊයේ (10දා) අභාවප්රාප්ත විය.
හේමන්ත වර්ණ කුලසූරිය මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්රාප්ත වී ඇති අතර මියයන විට ඔහු 74 වැනි වියේ පසු විය.

popular news
-
rocky Wednesday, 11 July 2018 11:25 AM
රටේ හිටපු එපාම කරපු ලෝකෝත්තරයෙක්!
Reply : 0 0
Champa Wednesday, 11 July 2018 04:50 PM
My deepest condolences !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

