www.ada.lk
2026 ජුනි මස 30 වන අඟහරුවාදා
මෙම වසරේ දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත් ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද දැඩි ගැටලුකාරි තත්වයක් මතුව ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ සියලුම අමාත්‍යාංශවලට මෙවර අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් සියයට 5ක් කපාහැරීමට සිදුවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවයි.
එසේම ජනවාරි මස සමෘද්ධි දීමනාව ලබාදීම ද සතියක් හෝ දෙකක් වැනි කාලයක් ප්‍රමාද විය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
රුක්මන් අසිත සමුගනියි
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd