ජනබලය විරෝධතාව පැය කිහිපයකින් - නාමල්
ජනබලය කොළඹට විරෝධතාව සම්බන්ධයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය හා නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙයි.
ආරක්ෂිත හා එලදායි විරෝධතාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය සමග මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් විරෝධතාව තවත් පැය කිහිපයකින් ආරම්භ කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

popular news
-
Ruwan Wednesday, 05 September 2018 12:16 PM
මේ ඉන්නේ නිල් බලකාය තියාගෙන රටවටේ රේස් පපු සෙට් එකනේ. මොවුන්ට අවශ්‍ය කොහොම හරි නිල් බලකාය ෆිටුවාගෙන සැප කාර් ගෙනත් (බදු නැතුව) තමන්ගේ මඩිය තර කරගන්න එක ඉෂ්ට කර ගන්න. රටේ ජනතාව ඔබලාට වඩා බුද්ධිමත් බව අමතක වීම තමයි මෙතන තියෙන එකම ප්රශ්නය.
Reply : 0 0
Don Percy Wednesday, 05 September 2018 12:39 PM
අප්පා සින්නක්කර විකුනපු ඒවා පෙන්නන්න හොදම අවස්තාව !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

