ජනපති මෛත්රීගේ ධුර කාලයේ අවසන් මාසය අද සිට
- 17 10 2019
- 09:34
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයේ අවසන් මාසය අදින් (17දා) ආරම්භ වේ. ලබන මස 16 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කරන අපේක්ෂකයා ඉන්පසුව ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වන අතර, ඒ සමගම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වේ.
ඒ අනුව අදින් ආරම්භ වන දින 30ක කාලය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයතු කරන අවසන් දින කිහිපය වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
