ADA
www.ada.lk
2025 මාර්තු මස 15 වන සෙනසුරාදා
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
ඡන්දය ප්‍රකාශ කිරිමේදී සාම්ප්‍රදායිකව කතිරය භාවිත කළ හැකි නමුත් කතිරය භාවිත කිරීමෙන් පසුව අංක යොදුව හොත් එය අවලංගු ඡන්දයක් බවට පත්වන බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව ඉලක්කම් යොදන්නේ නැත්නම් කතිරය පමණක් භාවිත කිරීම ප්‍රමාණවත් බව ඔහු ප්‍රකාශ කළේය.
එසේම අපේක්ෂකයන් වෙනුවෙන් තම කැමැත්ත අනුව අංක 01, අංක 02, අංක 03 ලෙස අංක යෙදිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. එය වලංගු ඡන්දයක් බවට ගණනය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
OIC පුටු දෙකකට ගිය අඹු සැමියෝ
මාස දෙකක සිගිත්තෙක් මහ පාර අයිනේ දමා යයි
ශිෂ්‍යත්වයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ
වෙට්ටු දාන හි.පොලිස්පති සොයන විදිය ජනාධිපති නීතීඥවරයාගෙන් පැහැදිලි කිරීමක්
ආණ්ඩුව මාස පහමාරට රුපියල් බිලියන 5,156ක් ණය අරන්
රජයේ ’බහිරවයෙක්’ මහියංගනයේ
කල්පනා Saturday, 05 October 2019 06:54 AM
අත්දැකීමක් අනුව මෙය කියන්නේ.පසුගිය ජනාධිපති වරණයේදී සමහර ඡන්ද දායකයින් කැමති අපේක්ෂකයාගේ ලකුණ ඉදිරියේ ගැසූ කතිරය පාට කරල තිබුනා කතිරය කොටුව තුලමත් තිබුනා එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයක හිටපු සී.සී.ඕ මහතා මෙම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කලනිසා නියෝජිතයින් දැඩි නොසන්සුන් තත්වයට පත්වුනා.ඒ වෙලාවේ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස් පැමිණ එම ඡන්දපත්රිකාව ඉතාම නිවැරදියි ප්‍රකාශකලා.එනිසා ඉහල නිළධාරීන් දැන්වත් කිරීමේදී විශේසයෙන් තාක්ෂනික දෙපාර්තමේන්තුවල පිරිස් වලට විශේස පැහැදිලි කිරීම් කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd