ජනපති අපේක්ෂක ලෙස මෛත්රීට පොහොට්ටුවේ පළාත් සභා මන්ත්රි සහාය නෑ
ඉදිරි ජනපතිවරණය සඳහා ජනපති මෛත්රිපාල සිරිසේන මහතා නැවතත් අපෙක්ෂකයෙක් ලෙස එක්වීමට තීරණය කළහොත් ඔහුට සහාය නොදැක්වීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්රී සංසදය ඒකමතිකව තීරණය කර තිබේ.
එසේම ඉදිරි පළාත් සභා මැතිවරණයට පොහොට්ටුව සළකුණින් තරග තිරිමටත් පළාත් සභා මන්ත්රී සංසදය තීරණය කර ඇතැයි හිටපු පළාත් සභා මන්ත්රී ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
SLPP provincial councillors unanimously decide not to support Maithripala as the presidential candidate
— Premitha B Tennakoon (@premi10koon) January 11, 2019
popular news
-
sam Friday, 11 January 2019 01:28 PM
බණ්ඩාර , මහින්ද කැමති නම් තමුන්ට පර්ශ්නයක් නෙහනේ
Reply : 0 0
Nandana Sunday, 13 January 2019 02:08 PM
ඔබට සහයෝග දෙන්න කවුරුත් නැත .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

