ජනපති හා මහබැංකු නිලධාරී අතර සාකච්ඡාවට අගමැති නොආ හේතුව
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහ බැංකු නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මෙන්ම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් නොවූයේ ඔහුට වෙනත් රාජකාරියක් තිබුණ නිසා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ වෙනුවට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සාකච්ඡාවට පැමිණි සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය.
“ලේකම්වරයා තමයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හා ඒ පිළිබඳව වගකියන කෙනා”යැයි අමාත්‍යවරයා පැවැසීය.
මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි.
popular news
-
batangala Thursday, 18 June 2020 05:12 PM
ewata lekam hitiyama athi neda? api ithin hitiyath othana wadak nahane apita owa therena ekakya?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

