ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි
රට තුළ ඇතිවූ ප්රහාර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.
හෙට පෙරවරු 10.00ට මෙම සමුළු පැවැත්වීමට නියමිත අතර පස්වරුවේදී සර්ව ආගමික සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබේ.
popular news
-
Champa Wednesday, 24 April 2019 06:15 PM
උදේ තියන සර්වපාක්ෂික සමුළුව "මිනිමරුවන්ගේ සර්වපාක්ෂික සමුළුව" කියල නම් කරන්න ඕනේ. ඒ මොකොද ඒකට සහභාගී වෙන්නේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවෝ මිනිස් ජීවිත හානි කරනවා කියලා දැන දැනම නිශ්ශබ්දව හිටපු කාලකන්නි දේශපාලකයෝ. හවස තියෙන සර්ව ආගමික සමුළුව කොන්ද පණ තියෙන සර්ව ආගමික නායකයෝ වර්ජනය කරන්න ඕනේ. මිනීමරුවන් එක්ක මොන සාකච්චාද?
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

