ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (05දා) සිට ඔහු ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ලේකම්වරයා පසුගිය මාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇත. ජනපති මාධ්‍ය අංශය සිය ට්විටර් ගිණුම හරහාද මෙය තහවුරු කළේය.

popular news
-
Champa Thursday, 05 July 2018 05:34 PM
Hey, man, where is the Annex III of the Bond Scam Report ????? Don't take it home.
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
