www.ada.lk
2026 මැයි මස 05 වන අඟහරුවාදා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝවිට විදේශ සංචාර සඳහා එක්වන බවට සමාජය තුළ මතයක් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ අප ඔහුගේ විදෙස් සංචාර පිළිබඳව සොයා බැලුවා.
ජනපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවිය තුළ 2015 සැප්තැම්බර් මාසයේ සිට ඔහු එක්වූ විදේශ සංචාර පිළිබඳව තොරතුරු තිබෙනවා.
ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස 41ක් තුළදි එක්ව තිබුණ විදේශ සංචාර සංඛ්‍යාව 34ක් වෙනවා.
popular news
තෙන්දු කොල කිලෝ 1869 ක් වෙන්දේසියේ කිරීමෙන් රජයට මිලියන 15 ක ආදායමක්
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන්න ඉරාන්ට සජබයෙන් දැනුම් දෙයි
මුදල් ලේකම් පාර්ලිමේන්තුවට
මහින්දානන්ද පදනමේ දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
පිරිමි දරුවෙක් අපයෝජනය කළ දහම් පාසල් ගුරුවරයා අවුරුදු 24ක් හිරේට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd