ADA
www.ada.lk
2026 ජනවාරි මස 19 වන සඳුදා
කොළඹ ජනපති මැදුරේ ඇතිකළ මැකෝ ගිරවුන් සිවුදෙනෙකු එම ගිරවුන් ඇතිකළ කූඩුවලින් ඉගිලගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම ගිරවුන් පිළිබඳව තොරතුරක් වෙතොත් 0777 535 377 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම ප්‍රකාශකයා ඉල්ලීමක්ද කළේය.
popular news
වරකාපොල බීඩි සමාගමකට රු. කෝටි 15ක් දඩ
රාජු බණ්ඩාර සමුගනියි
නන්දන ගුණතිලකට ලාල් කාන්ත ලකුණු 0 දුන්නේ මෙහෙමයි
ධුර කාලය සම්පූර්ණවීමට ප්‍රථම පීඨාධිපති ධුරයෙන් ඉවත් කිරීමට අවස්ථාව
ඩුබායි සිටි අපරාධකරුවන් තිදෙනෙක් ගෙනෙයි, කාන්තාවකුත් ඒ අතර
නන්දන ගුණතිලක සමුගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd