ජනපති ඉරිදා පොලොන්නරුවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් (ජූලි 05) පොළොන්නරුවට යන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ඉරිදා (05) දවස පුරා දිස්ත්‍රික්කය පුරා ජන හමු සංවිධානය කර තිබේ.
popular news
-
samson de silva Saturday, 04 July 2020 08:46 AM
Magey pinthoora paawichchi karanna epa. Mama enawaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
