ජනපති ඉතාලි සංචාරය අරඹයි
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද (14දා) පිටත්ව ගියේය. විසි දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටියේය. මෙම පිරිස පෙ.ව. 11.45 ට පමණ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් දිවයිනෙන් පිටත්ව ගියහ.
ටී.කේ.ජී. කපිල

popular news
-
Champa Saturday, 14 July 2018 06:13 PM
මේ ජනාධිපතිගේ 34 වෙනි විදේශ ගමන. මාස 35 ට රටවල් 34ක් වන්දනා කරලා තියෙනවා. අවුරුදු තුනහමාරට මාසෙට එක ගානේ වගේ හරියට බැලුවොත්. මොන තරම් සල්ලි නාස්තියක්ද? ඉතා ධනවත් රටවල් නායකයෝ පවා අවුරුද්දකටම 3 පාරක් තමයි විදේශ නිල සංචාර කරන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

