ජනපතිගේ පැය 24 අවසන් - ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන්ගේ වෙනසක් නෑ
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (23දා) ජාතිය අමතමින් සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශ ඉහළ නිලධාරින්ගේ වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ජනපතිවරයා ජාතිය අමතා මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇතත් ආරක්ෂක අංශයන්හි කිසිඳු වෙනසක් සිදු නොවීය.
අද දිනයේදි ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වා තිබුණත් ඔවුන් දෙදෙනාගේද ඉල්ලා අස්විමක් මේ වන තෙක් සිදු නොවීය.

popular news
-
Madusha Perera Thursday, 25 April 2019 01:15 AM
කට ඇරියොත් බොරු කියන්නේ. රට කාලා ඉවරෛ
Reply : 0 10
ranjith Thursday, 25 April 2019 06:44 AM
ජනතව බෝම්බ කරුවන්ට බිලිවෙනකම් බලාගෙන හිටපු මොඋන් ජනාධිපති තුමා කිඋවත් අස්වෙන්නේ නෙත්තෙ තව මේ රටේ මිනිස්සු බිලිදෙන්න අදහසින්ද
Reply : 0 1
Batangala Thursday, 25 April 2019 06:56 AM
ජනතාවට මේ බොරු රැවටීම් දැන් එපා වෙලා . මේක කරන්න බැරිනම් ජනාධිපතිටත් පුළුවන් ඉල්ලා අස්වෙන්න. ජනතාවට දුන් පොරොන්දුව ඉටුකරගන්න බැරි කෙනෙක්ගෙන් රටට වැඩක් නැහැ .
Reply : 0 14
lalith perera Thursday, 25 April 2019 07:31 AM
කට පුර බොරු කියන ජනපති,
Reply : 0 12
Deepal Nirosh Thursday, 25 April 2019 12:08 PM
ලජ්ජාවක් ඇත්නම් දැන්වත් මේ ජනපති ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් මේ වගේ තමුන්ට නො කළ හැකි දේ ගැන කටමැත නො දෙඩවිය යුතුයි.
Reply : 0 18
MAHINDA Thursday, 25 April 2019 12:27 PM
කටමැති බොරුපති පොල්පිති ජනපති
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

