ජනපතිගේ නිවස අසල විරෝධයට විශාල ජනතාවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට යන මාර්ගය හරස් කරමින් මේ මොහොත වන විට විරෝධතාවක් පැවතෙන බව වාර්තා වෙයි.
පැය 12ක විදුලි කප්පාදුව සහ රටේ අර්බුද සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වෙන අතර මේ සඳහා විශාල මිනිසුන් පිරිසක් එක්රැස් සිටින බවත් ඒ මිනිසුන් අතර ප්රදේශවාසීන්ද සිටින බවත් වාර්තා වෙයි.
මේ වනවිට පොලීසිය විසින් මාර්ගය අවහිර කරමින් මාර්ග බාදක යොදා ඇති අතර ජනතාව විසින් විවිධ සටන් පාඨ කියමින් මාර්ගය හරස් කරමින් විරොධතාවේ නියෙලති.




popular news
-
Deepal Nirosh Friday, 01 April 2022 01:03 AM
එජාප, ජවිපෙ, සජබ, ජානිපෙ ඇතුළු හැමෝම නිවේදනය කළේ මේ විරෝධතාවලට තම සම්බන්ධයක් නැහැ කියලයි. ඒක ඇත්ත බව අපිටත් හැඟෙනවා. ඇත්තටම කවුද මේ විරෝධතාව පිටුපස ඉන්න මහ මොළකරු? විපක්ෂය නම් නොවෙයි කියල පෙනී යනවා. දැන්වත් තමුන්ගෙ අඟේ ඉඳන් කණ කන එවුන් කවුද කියල අපේ බබා ජනපතිට තේරුම් ගියානම් ලොකු දෙයක්.
Reply : 0 0
Demuni Uduwara Saturday, 02 April 2022 02:36 AM
Due heed should be paid to people's claims!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

