www.ada.lk
2026 මැයි මස 13 වන බදාදා
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව මෙරට ගොවි පවුල් මිලියන 1.2ක් සඳහා රුපියල් බිලියන 8ක මුදලක් පරිත්‍යාග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
මෙම මුදල් යොදා ගනිමින් හෙක්ටයාරයකට අඩු ප්‍රමාණයක් වගා කරන ගොවීන් වෙනුවෙන් රුපියල් 10000ක් හා හෙක්ටයාරයකට වැඩි ප්‍රමාණයක් වගා කරන ගොවීන් වෙනුවෙන් රුපියල් 20000ක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මෙම මුදල් ලබන සතියේ සිට ගොවීන්ගේ ගිණුම් වලට බැර කිරිමට නියමිතව තිබේ.
popular news
තමිල්නාඩු භාණ්ඩාගාරය හිස්, ඉන්දීය රු. කෝටි ලක්ෂ 10ක් ණයයි
පුද්ගලයෙක් ඝාතනය කර හිස රැගෙන යයි
කුලියට දීමේදී පරිස්සමෙන්
යුක්රේනය සමග යුද්ධය අවසන් වෙමින් තිබෙනවා
මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ඩිජිටල් වෙයි
බටුවත්තේ චාමරත් අරගෙන එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd