එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 17ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඊයේ දිනය වන විට මෙසේ අපේක්ෂකයන් 17ක් ඇප මුදල් තැන්පත් කර තිබුණි. පිළිගත් දේශපාලන පක්ෂ 9කින් හා ස්වාධීන අපේක්ෂකයන් 08ක් මෙසේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

