ජනපතිට නාමල්ගෙන් සුබ පැතුම්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදට (03දා) යෙදී තිබෙන උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම හරහා සුබ පැතුම් එක්කිරීමට කටයුතු කර තිබේ.
ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ දේශපාලන වෙනස්කම් පැත්තකින් තබා සතුටුන් පිරුණු වසරකට හා හොඳ සෞඛ්‍ය තත්ත්වයකට ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන බවයි.


popular news
- 
                            
Champa Tuesday, 04 September 2018 03:31 PM
Belated greetings! අපිත් ජනාධිපතිතුමාට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                