ජනතාව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන බවට චෝදනා
ජනතාව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනු ලබයි.
කෝවිඩ් - 19 වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති අවස්ථාවක සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම තුළින් යළි සමාජය තුළින් රෝගීන් වාර්තා වීමේ හැකියාවක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් පෙන්වාදෙනු ලැබ ඇත.

popular news
-
Manoj Sunday, 14 June 2020 02:25 PM
ජනතාව එහෙම කරන එක පෙනුනට , ලොකු ලොකු එවුන් කරනවා පෙනුනේ නෑනෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

