ජනතාවට ජීවත්වීමට ආහාර ටිකවත් සොයා ගන්න බෑ - SLFP
එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාවට අවුරුදු සැමරීමට නොව ජීවත් වීමට අවශ්‍ය ආහාර ටිකවත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මීට අමතරව ඉතිහාසයේ වැටීම කම්කරු අරගල සිදුවන කාලය බවටත් මෙම කාලය පත්ව තිබෙන බවට එක්සත් ජාතික පක්ෂය කුමන ප්‍රකාශ සිදු කළත් රට විශාල අර්බුදයකට ලක්ව තිබෙන බවද අද (09 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දයාසිරි ජයසේකර මහතා සඳහන් කලේය.
කුඩා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට මහාපරිමාණ ව්‍යාපාරිකයා දක්වා සියලුම දෙනාත් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවද හෙතෙම පවසා සිටියේය.

popular news
-
චිත්‍රානන්ද Wednesday, 10 April 2019 05:10 AM
එහෙම අවුලක් නැහැ.එහෙම දෙයක් උනානම් ඔබතුමාලත් වගකියන්න ඕන.
Reply : 0 1
Saththaya Wednesday, 10 April 2019 06:30 AM
මෙතුමා බලයේ හිටියානම් මොන අර්බුදයක්වත් රටට වෙන්නේ නැහැ , හොදට කාල බීල ඉන්නවා .
Reply : 0 106
Wimal Wednesday, 10 April 2019 08:04 AM
Rilasiri , ව්ය් දිද you අබ්ස්ටින් ෆ්‍රොම් වොටින්ග් ඇත තේ බුද්ගේට් debate
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

