ජනක ඉවත් කිරීමේ යෝජනාව සම්මතයි
ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.
මෙහිදී එයට පක්ෂව ඡන්ය 123 ලැබුණ අතර විපක්ෂව ඡන්ද 77ක් ලැබුණි. ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වූ මන්ත්රීවරු අතරින් කිහිපදෙනෙකු මෙන්ම විපක්ෂයේ සිටින මන්ත්රීවරුන් කිහිප දෙනෙකුම මෙම යෝජනාවට පක්ෂව ආණ්ඩුව සමග ඡන්දය භාවිත කළේය.
popular news
-
Deepal Nirosh Thursday, 25 May 2023 05:10 AM
ස්වාධීන කොමිෂන් සභාවකට ස්වාධිනව පත්වෙලා තමන්ගෙ පාඩුවෙ ස්වාධීනව වැඩ කරගෙන ඉන්නෙ නැතුව ආණ්ඩුවට වෙට්ටු දාල අන්තිමට ඇණ ගත්ත. මේ විදියට වැඩ කරන රජයේ සේවකයන්ටත් හැදෙනවනම් හොඳ පූර්වාදර්ශයක්. මැතිවරණ කොමිසමෙත් තව මේ වගේ එක්කෙනෙක් ඉන්නව. එයා ආණ්ඩුවට දාන්න ගිය වෙට්ටුව හරි ගියේ නැති නිසා යාන්තම් බේරිල ඉන්නව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

