ජංගම අලෙවි රථ 31 සිට සෑම ප්රදේශයකටම
අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම අලෙවි රථ එළඹෙන 31 වනදා වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
popular news
-
අජිත් කිමර Saturday, 29 May 2021 07:40 PM
ජගම රත ආවට කො සල්ලි බඩු ගන්න දැනට දවස් 20 ක් ගෙදරට වෙලා ඉන්නවා සල්ලි තියන අය ගයි නැති මිනිහා හුලන් තමයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

