පලාත් පාලන මැතිවරණය සදහා කොළඹ සිට හැටන් ආශ්රිත වතුකරය ඇතුළු ප්රදේශවලට පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට නිසි ලෙස බස් රථ නොමැති විමෙන් එම බස් මගින් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු බස් මගින් කිප දෙනකුම පවසන ලද්දේ පලාත් පාලන මැතිවරණය සදහා ඡන්දය බාවිතා කිරිමට කොළඹ සිට පැමිනි තමන්ට නැවත හැටන් සිට කොළඹ දක්වා ගමන් කිරිමට ප්රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ බස් මගින්ගේ ගමන් පහසුව සදහා පිටස්තර ඩිපෝවලින්ද බස් රථ කිපයක් පැමිනිමට නියමිත බවත්ය.
චන්ද්ර සෙල්ලහේවා
