චෙන්නායි නුවරදී භික්ෂූන් වහන්සේට පහරදුන්නේ තව්හීද් ජමාත් සංවිධානනයි
2013 වසරේදී චෙන්නායි නුවර දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලංක භික්ෂූන් වහන්සේ නමකට පහර දුන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තව්හීද් ජමාත් සංවිධානයේ ඉල්ලිමක් අනුව තමිල්නාඩු තව්හිද් ජමාත් සංවිධානයක් බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
“ තව්හීද් ජමාත් එක ඇතිවුණේ තමිල් නාඩුවේදී. එහි ඇතිවුණ එක තමයි මේ අබ්දුල් රසාක් කියන තැනැත්තා ලංකාවේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත එක හැදුවේ. පසසේ මේක කොටස්වලට කැඩුණා.
තමින්නාඩු තව්හීච් ජමාත් එක හදලා කරපු පළමු වැනි සිද්ධිය තමයි චෙන්නායි වලිදී දඹදිව වන්දනාවේ ගිය අපේ භික්ෂූන් වහන්සේ නමකට එලව එලවා පහර දුන්නා. ඒක තමයි අපේ තව්හීද් ජමාත් ගේ ඉල්ලීම මත තමිල්නාඩු තව්හීද් ජමාත් කරපු පළමු සිදුවීම.
ඊට පස්සේ ලංකාව තුළ තව්හීද් ජමාත් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ මුස්ලිම් ජනතාවට පාලනය කරන ගන්න බැරි තරමට මේ ත්රස්තවාදයට ඉදිරියට ගියා.”

popular news
-
hemantha Tuesday, 07 May 2019 11:42 AM
ඔය ටික කියන්න ඇඉ මෙච්චර කල් ගියේ. තමුන් අධිකරණ ඇමෙති වෙලත් හිටිය නේද.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

