චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියනයක්
ශ්‍රි ලංකාව හා චීනය අතර අත්සන් කළ රබර් - සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් මිිලියනයක් පරිත්‍යාග කිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
කැබිනට ්තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම ශ්‍රී ලංකාවේ ඉදිරියේදී ආහාර අර්බුදයකට ඉඩ නොතබව බවත් ඔහු සඳහන් කළේය.
මෙවර වී අස්වැන්න සියයට 20-25කින් අඩුවෙනු ඇති බවට ගණන් බලා ඇති බවත් ඒ එම අඩුව පිරවීම සඳහා විකල්ප වැඩසටහන් ආරම්භ කරන බවත් රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Demuni Uduwara Wednesday, 19 January 2022 01:37 PM
We must respectfully memorize then PM Dudley Senanayaka and Commerce Minister R G Senanayaka in regard to the Ceylon-china Trade agreement.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

