චරිත්, ප්රවීන්, ධනංජය එක්දින වරම් ලබති
- 29 06 2021
- 15:23
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්රී ලංකා කණ්ඩායමට පිරිනැමිය.
මෙම තරගයේදී ශ්රී ලංකාව වෙනුවෙන් ක්රිඩකයන් තිදෙනෙක් එක්දින වරම් ලබා තිබේ. චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් හා ප්රවීන් ජයවික්රම එම ක්රීඩකයන් වෙයි.
චරිත් අසලංකගේ උපන්දිනයද අදට යෙදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
